Saturday, March 28, 2015

ආයෙමත් හිරු නැගෙන දවසක...





දුයිෂෙන් වෙමි, අල්තීනායි නොවෙමි...
නිහඬවම බලාහිඳිමි...

කොහේවත් නැති දවසක,
හැමෝටම අයිති අහස යට,
කාගෙවත් නොවන පොළොවක,
 නමක් නැති මලක් වී පිපෙන්නෙමි,
අලුත් ඉරක සෙනේහය මැද.....