“ගැහැණු
ළමයෙක් හරියට මලක් වගේ...
පුංචිම කාලෙ මල් පොහොට්ටුවක් වගේ,
පිවිතුරුයි සියුමැලියි, පිපෙන්නට වෙර දරයි...
කාලයත් එක්ක හාදවෙලා නොදැනීම මලක් වෙලා පිපෙනවා...
ඉතිං ඊට පස්සෙ බඹරු...
හොයාගෙන එන්නෙ අනාරාධිතවමයි...
බඹර තුඞු වැදෙන්න වැදෙන්න මල පරවෙන්නෙ ඉබේමයි...

මම,
එකම එක බඹර තුඩක් වත් නොවැදුනු පිවිතුරු මලක්,
ඔයා,
දකින දකින මලෙන් රොන් ගන්න විසේකාර බඹරෙක්...”
එකම එක බඹර තුඩක් වත් නොවැදුනු පිවිතුරු මලක්,
ඔයා,
දකින දකින මලෙන් රොන් ගන්න විසේකාර බඹරෙක්...”
ඔව්...
මම බඹරෙක් තමයි,
වසඟ උනේ එක මලකට විතරයි...
ඉතිං,
ඇයි මේතරම් නෝක්කාඩු...???
මම බඹරෙක් තමයි,
වසඟ උනේ එක මලකට විතරයි...
ඉතිං,
ඇයි මේතරම් නෝක්කාඩු...???
.jpg)