රිදී ගෙත්තම
නීල ගගනත රිදී හුයෙන් කල ගෙත්තම...
Wednesday, May 10, 2017
මෙරු...
අපිත් හරියට මෙරු වගේ...
පිළිස්සෙන බව දැන දැනත්;
ගින්දරටමයි ආදරේ...
Saturday, May 6, 2017
හදවත අගුළු දමා ඇත...
ඉල්ලන්නෙපා ගොඩක් ඉඩ ජීවිතෙන්
,
දෙන්න බැරිවෙයි මට ආදරෙන්...
මට තියෙනවා පුරුද්දක් නරක
,
වැරදි අයටත් ජීවිතේ බෙදලදෙන...
නුඹ වැරදි නෑ දන්නවා මම...
ඒත් මට බයයි මං ගැනම...
වෙන්වෙලා යමු අපි දෙපැත්තට
,
මේ ආදරේ තුරුළු කරගෙන හදවතට...
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)