රිදී ගෙත්තම
නීල ගගනත රිදී හුයෙන් කල ගෙත්තම...
Saturday, March 28, 2015
ආයෙමත් හිරු නැගෙන දවසක...
දුයිෂෙන්
වෙමි
,
අල්තීනායි
නොවෙමි
...
නිහඬවම
බලාහිඳිමි
...
කොහේවත්
නැති
දවසක
,
හැමෝටම
අයිති
අහස
යට
,
කාගෙවත්
නොවන
පොළොවක,
නමක්
නැති
මලක්
වී
පිපෙන්නෙමි
,
අලුත් ඉරක සෙනේහය මැද...
..
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment