Saturday, June 4, 2016

ඉගෙනුම...

පස් වසර අවසන,
එළඹ විසිපස් විය,
තක්සලා දොරින් පිටව,
මහමඟට පිළිපන්  නුඹට;
කාලය එළඹ ඇත...
ඉගෙනුම ලබන්නට;
ජීවන තක්සලාවෙන්...