Wednesday, March 29, 2017

ඉර...

තාත්තෙක් නැති ගෙයක් හරියට,
ඉරක් නැති අහසක් වගේ...
පුරහඳත්; තරු කැළත්,
රහසේම ඉකිබිඳී...